දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය වෙත සාදරයෙන් පිළිගනිමු

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය දක්ෂිණ දේශයෙන්

අපගේ මෙහෙවර

ජාතික පිළිවෙත් අනුයමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍ර‍තිපත්ති සම්පාදනය, සැලසුම්කරණය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා අනුබද්ධ ආයතන, අදාල ප්‍ර‍තිපත්ති සමායෝජනයෙන් සහ අධීක්ෂණයෙන් දක්ෂිණ දේශයේ ප්‍ර‍ජාවට ප්‍ර‍ශස්ත සේවාවක් සම්පාදනය කිරීම යි.

News and Announcements

දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරී තනතුරට බඳවා ගැනීම - V වන කණ්ඩායම.

ජූලි 30 2026

නිලධාරීන් ලියාපදිංචි නොවීම හේතුවෙන් තවදුරටත් පුරප්පාඩු පවතින ස්ථාන සඳහා මනාප ප්‍රකාශ කිරීම.

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුම

ජූලි 28 2026

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුම යටතේ ජාතික සුපිළිපන් සතියේ ප්‍රථම දිනය වන 2026.07.27 දින පෙ.ව. 09.00 ට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය,...